Views 106857, Likes 1721
tamil sinhala subtitle,sinhala subtitle full film,sinhala subtitle full movie,sinhala subtitle film,gsmlk movie,gsm lk movie,sinhala film,sinhala sub film,gsmlk,gsm lk,gsmlk film,gsm lk film,uppena
source
Thursday, June 30
Trending
- Politics newest information: Liz Truss rejects ‘kangaroo courtroom’ fears regardless of No10 nervousness over MPs’ partygate probe
- Poland completes Belarus border wall to maintain migrants out
- Israeli army, Palestinians conflict at West Bank shrine
- Hong Kong gears as much as welcome Xi for handover anniversary
- Hong Kong on excessive alert as Xi Jinping go to anticipated for handover
- BE OPEN celebrates winners of DESIGN TO NURTURE THE PLANET, competitors to help the UN sustainable targets
- U.S.-Iran nuclear negotiations in Doha finish with out breakthrough
- U.S.-Iran nuclear negotiations in Qatar finish with out breakthrough
44 Comments
Anee man balapu lassanama kathawak
සුපිරි ෆිල්ම් එකක් බන් මුලද බලන්නැ කියලා හිතුවෙ එත් මැදට එද්දි ආසාවෙන් බැලුවෙ තව දාන්න මෙ වගෙ ෆිල්ම් උබට ජය ✌
Lassanai godak
Harima lassanai👌👌👌
true love naver end ❤️
Love is eternal
❤❤❤❤❤❤
Any link for English subtitles?
❤️✌️✌️
පුලුවන් නම් KGF 1 Film එකත් Upload කරන්න…
Thank you සගෝ මේක මම CD කඩයක් කඩයක් ගානේ හෙව්ව Film එකක් ඒත් හම්බවුනේ නෑ Tamil Original එක තියෙනවා ඒත් ඒකේ සිංහල උපසිරැසි නැති නිසා කොච්චර බැලුවත් කතාව තේරුනේ නෑ උඹ නිසා තමයි මේ ලස්සන Movie එක මට බලාගන්න පුළුවන් වුනේ උඹට පිං තව තවත් මේ වගේ ලස්සන වැඩ කරන්න ශක්තිය 💪 ධෛර්යය ලැබෙන්න ඕනේ ජයවේවා මම මේක යාලුවන්ටත් දැම්මා මම සබ් කරා උනුත් සබ් කරයි…තව ලස්සන වැඩ ටිකක් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ජය වේවා❤️
Skip කරන්නේ නැතුව බලපු පලවෙනි ෆිල්ම් එක මේක……පට්ට ලස්සන් එකක්.☘️❤️
❤
Harima lassanai film eka, me wage film balanna thama man godakma kamathi, thanks oyata❤️❤️
මාරම ලස්සන film එක 😘😘😘 Thanks 😘
Ko ane aye movies denne nadda 🙄🥺🥺🥺
Thank you සිංහල subtitle eken dunata.thank you ones again
Thawa one me wage film
ඇත්තටම ඇත්ත ආදරේ කියන්නේ මේකයි.හරිම ලස්සනයි ❤❤❤
Pattaa ban eka nan.😘😘😘😘
❤️❤️❤️❤️
අම්මෝ ඇඩුනා ඒකට නම් මාරම ලස්සනයි ෆිල්ම් එක ❤️😒
u kohomada jeevath une 😥
දුක හිතුන ආදරණීය කතාවක් 🥺❤️
rella weralata adarei hiru tv jodu kera kena hada bedune balei sudu😏😉😉😉
sathyata wediya me kellanam hodai☹
hebei meke kollata wediya hirueke shiwa hodai🤣
meke kellai arake shiwai nam gelapenawa🤣🤣🤣🤣
අනේ june මලයාලම් film එකත් දෙන්නකො subtitles එක්ක
🥺❤️
අනේ කියන්න වචන නෑ…හැමදාම මගෙ මැණිකට ආදරෙයි පණ වගේ❤❤❤
මොකද කියන්නෙ කියලා තේරෙන්නෙ නෑ film එකක් කියලා හිතෙන්නෙ නැති තරම්…. අම්මෝ පපුව හිර වෙනවා වේදනාවට….මාරම no words ❤️😘
Thank you soo much sinhala subtitles dammata oya nisa tm film eke agaya tawat wadi une tamil walin baluwata terenne nane me trm hodata pin gdk 🙏❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
Good luck ❤️🤗 all the best 🤗❤️😘🔥
Asawen blpu film ekak ❤️
Thank you so much GSM LK❤️👍
ඇඩුනා 😢 😢😢
Awanka adare kiynne mekta thmai🥺♥️
ඇඩුවා..හුස්ම නැවතිලාද කියලත් හිතුන🥺
Most beautiful film i have ever seen🤗❤️
අම්මෝ film බැලුවට වඩා ඇඩුවා.මාර දුක හිතෙන කතාවක්😥😥😥😥
Ek nm 💗💗monw kiynnd 😘😥😊🤗
Lassanai film eka..❤❤ thank you for subtitles..great work..
It is telugu movie uppena not Tamil movie
Iam tell you so many telugu movies pls note nd dub subtitles in Sinhala
Hard to watch because no English subtitle.
Harima lassana kathawak..💓💓