Views 106857, Likes 1721
tamil sinhala subtitle,sinhala subtitle full film,sinhala subtitle full movie,sinhala subtitle film,gsmlk movie,gsm lk movie,sinhala film,sinhala sub film,gsmlk,gsm lk,gsmlk film,gsm lk film,uppena

source

Share.

44 Comments

  1. සුපිරි ෆිල්ම් එකක් බන් මුලද බලන්නැ කියලා හිතුවෙ එත් මැදට එද්දි ආසාවෙන් බැලුවෙ තව දාන්න මෙ වගෙ ෆිල්ම් උබට ජය ✌

  2. krishmal fernando on

    Thank you සගෝ මේක මම CD කඩයක් කඩයක් ගානේ හෙව්ව Film එකක් ඒත් හම්බවුනේ නෑ Tamil Original එක තියෙනවා ඒත් ඒකේ සිංහල උපසිරැසි නැති නිසා කොච්චර බැලුවත් කතාව තේරුනේ නෑ උඹ නිසා තමයි මේ ලස්සන Movie එක මට බලාගන්න පුළුවන් වුනේ උඹට පිං තව තවත් මේ වගේ ලස්සන වැඩ කරන්න ශක්තිය 💪 ධෛර්යය ලැබෙන්න ඕනේ ජයවේවා මම මේක යාලුවන්ටත් දැම්මා මම සබ් කරා උනුත් සබ් කරයි…තව ලස්සන වැඩ ටිකක් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ජය වේවා❤️

  3. Skip කරන්නේ නැතුව බලපු පලවෙනි ෆිල්ම් එක මේක……පට්ට ලස්සන් එකක්.☘️❤️

  4. ඇත්තටම ඇත්ත ආදරේ කියන්නේ මේකයි.හරිම ලස්සනයි ❤❤❤

  5. Rimesha Lashani on

    අම්මෝ ඇඩුනා ඒකට නම් මාරම ලස්සනයි ෆිල්ම් එක ❤️😒

  6. අනේ කියන්න වචන නෑ…හැමදාම මගෙ මැණිකට ආදරෙයි පණ වගේ❤❤❤

  7. D.m.p. Dissanayake on

    මොකද කියන්නෙ කියලා තේරෙන්නෙ නෑ film එකක් කියලා හිතෙන්නෙ නැති තරම්…. අම්මෝ පපුව හිර වෙනවා වේදනාවට….මාරම no words ❤️😘

    Thank you soo much sinhala subtitles dammata oya nisa tm film eke agaya tawat wadi une tamil walin baluwata terenne nane me trm hodata pin gdk 🙏❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    Good luck ❤️🤗 all the best 🤗❤️😘🔥

  8. අම්මෝ film බැලුවට වඩා ඇඩුවා.මාර දුක හිතෙන කතාවක්😥😥😥😥

Leave A Reply